Subscribe: Kottu
http://www.kottu.org/feed/
Added By: Feedage Forager Feedage Grade B rated
Language: English
Tags:
blogger  free ssl  https ලබා  https  ssl https  yourdomain  ඇති    කරන  කවි  බ්ලොග්  මට  මේ   
Rate this Feed
Rate this feedRate this feedRate this feedRate this feedRate this feed
Rate this feed 1 starRate this feed 2 starRate this feed 3 starRate this feed 4 starRate this feed 5 star

Comments (0)

Feed Details and Statistics Feed Statistics
Preview: Kottu

Kottu: Latest Posts



Kottu is a Sri Lankan blog aggregator



Last Build Date: Sun, 21 Jan 2018 00:48:52 -0600

 



Savindu and Pasindu Herath: Reflections on brotherhoodThumbnail

Sat, 20 Jan 2018 22:39:00 -0600

Savindu and Pasindu Herath have been to the same school, indulged in the same sports and clubs and societies (well, almost), passed out with flying colours in the same subjects and streams, and entered the same University, resuming the same activities they’d done and encountered in their younger days. What they’ve done interests me less for their associations with various ...


Media Files:
https://1.bp.blogspot.com/-F-PMi1v8--c/WmQZHEJXFQI/AAAAAAAAKVs/ZPjD2L5FcGkVGGfFptDbWul8GwgXXHemACLcBGAs/s320/Cover+Photo.JPG




මහයහපාලකයාණෙනි, ඌවේ බල්ලා පන්නා දමනු!

Sat, 20 Jan 2018 21:33:00 -0600

ජනාධිපතිතුමා මේ දිනවල රට පුරා යමින් දූෂණය නැති කිරීම, යහපාලනය ඇති කිරීම ගැන උද්වේගකර කතා පවත්වයි. ඡන්ද කාලෙට ඔහොම අමුතු ජවයක් එන එක තේරුම් ගන්නට පුළුවන. එහෙත්, අවුරුදු තුනක් නො කළ දේවල ඡන්ද කාලෙට විතරක් කරයි කියා අමුතුවෙන් විශ්වාසයක් අපට ඇති වන්නේ නැත. දැන් උවමනා නම්, ඔන්න ක්‍රියාත්මක වන්නට අවස්ථාව එළඹී තිබේ. ජනාධිපතිවරයා විසින් ම ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිකමට ...



දිවෙහි රාජ්ජේ ජනකතා - 16 (නඩල්ලා ටකුරු)Thumbnail

Sat, 20 Jan 2018 18:54:00 -0600

නඩල්ලා ටකුරුහුවාදු අතොළුවේ බටහිර පැත්තේ තියෙනවා නඩෙල්ලා කියල දූපතක්. ඒ දූපතේ මනුස්සයෙක් වාසය කරා "ටකුරු" කියලා. ඔහුගේ දෙමාපියන් දුප්පත්, නූගත් මිනිස්සු. ඒ නිසා ටකුරු පොඩි කාලෙ අධ්‍යාපනයක් ලැබුවෙ නෑ. පොඩි කාලෙ ඉඳලම ඔහු ලියන්න කියවන්න ඉගෙන ගන්නව වෙනුවට කලේ බර වැඩ​. ලොකු වෙනකොට ඔහු නූගත්, මෝඩ​, රළු මනුස්සයෙක් බවට පත් වුනා.තරුණ වයසට එලැඹෙද්දි ඔහු නඩෙල්ලා දූපතේ "මෝඩයා" විදිහට ප්‍රසිද්ධ වුනා. ...


Media Files:
https://4.bp.blogspot.com/-lGobfdW1-tk/WmMQZqmfahI/AAAAAAAACWQ/iPhaGF5ctgYyrUq_bfyskJDZjk8kchMcwCLcBGAs/s640/KauriBrehms.png




Japan the new Jerusalem for Sri Lanka’s short term migrant workers

Sat, 20 Jan 2018 16:38:00 -0600

Of all places for well organized migrant labor, the Korean employment program run by the Korean Government, which both conducts Korean Language Exams and then vets the workers and matches them with prospective employers in Korea, IS the best program for Sri Lankan workers.This results in both well remunerated work in certain industries and a clear period of initial employment ...









වාස්තු දෝෂ සහ මළබද්දය

Sat, 20 Jan 2018 13:11:00 -0600

මොනරවාහිනියේ තවත් උදෑසන වැඩසටහනකි.වාස්තු ඩයල් එකක් සහ ලොව සිටින අග්‍රගන්‍ය විද්‍යාඥකුගෙන් මෙන් ඔහුගෙන් ගරු ඝාම්භිරව ප්‍රශ්න අසන මාධ්‍ය ඩබලකි.දුරකතනයෙන් අමතා වස්තු ඩයල් එකෙන් ප්‍රශ්න අසන කාන්තා ප්‍රේක්ෂක රැසකි. (සතියේ දින උදෑසනක් බැවින් බොහෝ පිරිමි රැකියාවේය, මම පිරිමියා ලෙඩ නිවාඩු පිට ගෙදර ය )අපේ ගෑනුන්ට තියෙන ප්‍රශ්න සහ සංවාදය සංශිප්තවගෑනි : ළමයා ඉගෙනීමට දුර්වලයි. පාඩම් කරද්දි නින්ද යනව. බ්ලා බ්ලා ...වාස්තු ...



ස්ථූලතාවය හා පිළිකාThumbnail

Sat, 20 Jan 2018 12:37:00 -0600

ස්ථූලතාවය හා පිළිකා(Obesity and Cancer)ශරීරයේ අතිරේකව මේදය තැන්පත් වී තිබීම ස්ථූලතාවය ලෙස සරළව හැඳින්විය හැකිය. මෙය නිර්ණය කිරීම සඳහා එක් පරිමාණයක් ලෙස BMI (Body Mass Iadex) යොදා ගනු ලැබේ. එහිදී ශරීරයේ බර කිලෝග්‍රෑම්වලින් (Kg) ද ශරීරයේ උස මීටර් (m) වලින් ද ගනු ලබන අතර ශරීරයේ බර, උසෙහි වර්ග සංඛ්‍යාවෙන් බෙදා BMI අගය සොයා ගනු ලැබේ.BMI අගය 18.5 ට අඩු ...


Media Files:
file:/F%3A%5CDOCUME~1%5CADMINI~1%5CLOCALS~1%5CTemp%5Cmsohtmlclip1%5C01%5Cclip_image002.jpg




yourdomain.com වැනි ලිපිනයක් භාවිතා කරන Blogger බ්ලොග් එකකට Blogger වලින් නොමිලේ දෙන https සක්‍රීය කරන ආකාරය

Sat, 20 Jan 2018 11:34:00 -0600

කලින් Blogger එකෙන් Free SSL (https://) ලබා දුන්නේ blogspot.com ලිපිනයන් වලට විතරයි. ඔන්න දැන් yourdomain.com වගේ (Custom Domain) Domain දාගෙන ඉන්න බ්ලොග් වලටත් Free SSL (https://) ලබා... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! http://www.lktips.info/ , info@lktips.info ]] ...



yourdomain.com වැනි ලිපිනයක් භාවිතා කරන Blogger බ්ලොග් එකකට Blogger වලින් නොමිලේ දෙන https සක්‍රීය කරන ආකාරයThumbnail

Sat, 20 Jan 2018 11:34:00 -0600

කලින් Blogger එකෙන් Free SSL (https://) ලබා දුන්නේ blogspot.com ලිපිනයන් වලට විතරයි. ඔන්න දැන් yourdomain.com වගේ (Custom Domain) Domain දාගෙන ඉන්න බ්ලොග් වලටත් Free SSL (https://) ලබා දීලා.ඔබේ Blogger බ්ලොග් අඩවියට Blogger වලින් නොමිලේ දෙන SSL සක්‍රීය කරගන්නා ආකාරය.1. මුලින් ම https://draft.blogger.com යන්න.2. Settings > Basic ගිහිල්ලා HTTPS වලින් HTTPS availability ඉදිරියෙන් තියෙන dropdown menu එකෙන් Yes තෝරන්න. http://www.yourdomain.com ...


Media Files:
https://1.bp.blogspot.com/-6U0dzR6eynA/WmN5nQCKERI/AAAAAAAAe14/I7cd9VIKYfIzdBWzOA-IMvDZXW4iZxxEACLcBGAs/s400/free-https-for-blog




නැතිවීම, නැතිවී ඇති බව දැනගැනීම සහ සෙවීම

Sat, 20 Jan 2018 11:25:00 -0600

සාංසාර කාලයකට පස්සේ වගෙ දැනිච්ච දිග කාලයකට පස්සේ ලෙන්ගතු හැන්දෑවක් ගෙවන්නට ලැබීමේ හීනි සතුටක් එක්ක මට ආයෙමත් බ්ලොග් එක මතක් වුණා. ඒ 'සෙව්වා' නිසා. සමහර කාලවල අන්තරස්ත්දාන වෙලා හිටියත් ආයෙමත් පුරුදු හිනා කටහඬින්ම මට කතා කරලා මහ බැංකුව(ක්) කඩන්න තරමට හම්බෙන්න සැලසුම් ගහලා ඒත් හම්බෙන්න බැරිවෙච්ච අවුරුද්දකට විතර පස්සේ ආයිමත් 'සෙව්වා' මට හම්බුණා, තවත් ඒ වගෙම සුන්දර මිතුරියෙක් එක්ක.මම බ්ලොග් ...



:: තිත්ත තොල් : Chinthana Dharmadasa ::

Sat, 20 Jan 2018 11:11:00 -0600

කෙටි නවකථා තුනකි. Bitter Lips හා Coffee with Ice Cream කථා දෙකම එකම ආකාරයේ කථා ය. එකක ප්‍රධාන කාන්තා චරිතය වෙනත් නමකින් වෙනත් පරිසරයක වෙනත් පිරිසක් හා තබා ගෙතුවාක් මෙනි. After Eleven Minutes හිදී කාන්තා චරිතය වෙනත් ගති ලක්ෂණ පෙන්නුම් කලත් ඉඳහිට මුල් කථා වල එන ආකාරයේ ගැහැණියක් ඉන්දු ගේ හැසිරීම තුල පෙනී නොපෙනී යයි.චින්තන මේ මවා පෙන්නන ගැහැණිය වැඩිමනත්ම ...



:: කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම ::

Sat, 20 Jan 2018 11:09:00 -0600

බොහෝ කලකට පසු කාලයක් ගෙන කවි පොතක් කියවීමි.මේ පොතෙහි ඇති කවි තිස්පහ එක හුස්මට කියවිය නොහැක. ඒ කවි එකකට එකක් වෙනස් ය. අනුභූතීන් ලඟින් යනවිට ආකෘතීන් විරසක වී ඇත. එකම ආකෘතියේ කවි දෙකක අනුභූතීන් පරස්පර ය. එහෙයින්ම මේ කවි එකකට එකක් හුදකලා ඒවා ය. වෙන වෙනම රසවිඳීමට බලකරන කවි ය.මේ පොත පුරාවට ළහිරු තමන්ගේ කවි යැයි වෙනම කවි ආරක් ගොඩ ...



:: 4 වන ජයසිංහ | සමිත බී අටුවබැන්දෑල ::

Sat, 20 Jan 2018 11:02:00 -0600

සමිත බණ්ඩාර අටුවබැන්දෑල බොහෝ දෙනෙකු දන්නේ කවියෙකු ලෙසිනි.සමිත කවි වලට අමතරව කෙටි කතා ද ලීවේ ය. මේ තරම් කවියට හා කෙටිකතාවට හිමිකරුවන් නොසිටි අතීතයේ. මීට හත්වසකට පමණ පෙර. වත්පොතෙහි.පසුව ඔහු සුලභව දැකීම දුලබ කාරණයක් විය. වත්පොතෙහි ම.ඒ Samitha දැන් කෙටිකතා දහයක් රැගෙන පැමිණ ඇත. පිටු හැටතුනක ලියැවුණ. 4 වන ජයසිංහ නමින්.4 වන ජයසිංහට ඇතුලත් කෙටි කතා බොහෙමයක් කතාන්තර නොවන්නේ ය. ...



:: අර්ධ නාරී - කේ කේ සමන් කුමාර ::

Sat, 20 Jan 2018 11:01:00 -0600

Androgynous Literary Experience in Sinhala Novel.First Sri Lankan Chinese boxes total novel.මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි.Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය. සුචරිත ගම්ලත් මහතා සිය ශබ්දකෝශයේදී ඒ සඳහා දෙන සිංහල අරුත වන්නේ ' ද්විලිංගික ' ලෙස යි.නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් ...



මේ තත්වය යටතේ පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හීන දැකීම හාස්‍යජනකයි – සිනමාවේදී නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්

Sat, 20 Jan 2018 09:43:00 -0600

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකය පුරා පසුගිය සියවස පුරාම විවිධ කතාබහ ඇතිව තිබේ. අයිතීන්, හිමිකම්, ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හරහා සිදුවන සමාජීය විපර්යාසයන් පිළිබඳවද සාකච්චා කෙරෙමින් තිබු ලෝකය මෙම සංකල්ප නව්‍යකරණයට ලක් කරමින් තිබේ. එනම් තුන්වන ලිංගිකතත්වයක්ද (third gender) මෙම සාකච්චා තුලට ඈඳා ගැනීමෙනි. සමරිසි ප්‍රජාව නැතහොත් සාමකාමී නැඹුරුවක් ඇති තවත් කොටසක් (Homosexual) පිළිබඳවද […] Visit Cinema.lk for more ...



හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි

Sat, 20 Jan 2018 09:35:00 -0600

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම් බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක් කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ ජීවත් වන්න සිදු වෙනවා. ...



විසිරුණු සිතිවිලිThumbnail

Sat, 20 Jan 2018 09:08:00 -0600

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මම ආසම කොල්ලුපිටියේ ඉදන් වැල්ලවත්ත වෙනකන් තියෙන මුහුදු තීරයට..වෙරළක් නැති දුම්රිය පාරටම සමාන්තරව තියෙන මුහුද දිහා බලන් යන්න මට තියෙන්නේ කවදාවත් නො සන්සිදෙන්නේ නැති ආසාවක්.වෙරළකින්වත් වෙන් නො වුණ අන්තය දක්වාම පෙනෙන මුහුදේ තියෙන්නේ වචනෙන් කියන්න බැරි අමුතුම ලස්සනක්.දුම්රියේ කවුළුවෙන් ඔලුව එළියට දාගෙන මුහුදු  හුළං විදින ගමන් ඈත පේන මුහුද දිහා බලන් යනකොට මට දැනෙන හැඟීම් අනන්තයි.පරක් තෙරක් ...


Media Files:
http://fos.cmb.ac.lk/blog/wp-content/uploads/2018/01/download.jpg




Left in a crevice: Reflections on a sensibilityThumbnail

Sat, 20 Jan 2018 08:38:00 -0600

For decades we have been told that, regardless of the fact that movies are based on falsifications of reality, we have to assess the medium on the basis of its fidelity to that same reality. This is probably why we take for granted the oppositions between art and entertainment. Such oppositions echo Ananda Coomaraswamy's thesis that modern sensibility has differentiated ...


Media Files:
https://3.bp.blogspot.com/-DlTeeN1oxMc/WmNUBAMrP8I/AAAAAAAAKUo/SG_nhl1fFdsFW7z6DA-pJUH0PvwCYH7iQCLcBGAs/s320/Nawariyan+Sinhala+F




(6) මේ හිත

Sat, 20 Jan 2018 08:20:00 -0600

එක පාරටම මට අතීතයට යාමේ දොලක් ඇති උනා..අතීතය.. අතීතය.. මගෙ හිත කෑ ගැහුවා.. කොහෙන් යන්නද. එකම පාරයි මේ දැන්ම මට යන්න ඕන නම් යන්න තියෙන්නෙ. ගූගල් පාර.. මම සර්ච් කරා.. පඩුවස් නුවර ගැන ලිපියක් බැලුවා.. මට සීගිරිය මතක් උනා.. දහම්පාසල් අවසාන වසරෙ පොත් ටික ආයෙ කියවන්න තිබ්බ නම් කියලා හිතුනා.. මොකද්දෝ උවමනාවකට හිතට ඒ අතීතයට දුවන්න ඕනෙ උනා.. ඒ ඇයි.හවස ...